2 ஊடகங்கள்
පාස්කු ප‍්‍රහාරය : නි. ඇමති අරුණ ජයසේකර ඉවත් කරන්නැයි පල්ලියෙන් දැනුම් දේ..
පාස්කුඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරයපිළිබඳව ක්‍රියාත්මක කෙරෙනවිමර්ශන කටයුතු අපක්ෂපාතීවසහ විනිවිදභාවයකින් යුතුවපවත්වාගෙන යාමට නම්,වත්මන්ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යඅරුණ ජයසේකර මහතාව එම තනතුරෙන්ඉවත් කරන ලෙස රොහාන් ද සිල්වාපියතුමා පාලනාධිකාරියෙන්ඉල්ලා සිටියි.සමාජය හාසාමයික කේන්ද්‍රය විසින්කොළඹදී සංවිධානය කරන ලද විශේෂඋත්සවයකට සහභාගී වෙමින්උන්වහන්සේ මෙම අදහස් පළ කළහ."ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධ
