3 ஊடகங்கள்
ඩිජිටල් වාහන රක්ෂණය නොදන්නා බව කියා පිළිනොගත් පොලිස් නිලධාරීන්ට විනය පියවර
ඩිජිටල් රක්ෂණ කාඩ්පත් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ නොසලකා හරිමින් රියදුරන් අපහසුතාවට පත් කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව තදින්ම විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. පැවැති මාධ
