ඉන්දු - ලංකා යාත්‍රා සේවය තාවකාලිකව අත්හිටුවයි
ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග, නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර යාත්‍රා සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.ඒ
ඊසානදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග, නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර ජාත්‍යන්තර යාත්‍රා සේවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.ඒ
සුභම් ෆෙරි (Subham Ferry) සමාගම ඔක්තෝබර් 26 සිට 28 දක්වා නියමිතව තිබූ සියලුම යාත්‍රා ගමන් අවලංගු කරන බව නිවේදනය කළේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. වාර්ෂිකව සේවා අත්හිටුවීම නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සමාගම මීට පෙර සැලසුම් කර තිබුණද, අයහපත් කාලගුණය නිසා එය ඔක්තෝබර් මාසයේදී සිදු කෙරෙන බවයි එම සමාගම පවසන්නේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு