රසාරා විජේසූරියගෙන් රන් පදක්කමක්
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය.

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය.

ඇය ත්ත්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය. එහිදී ඇය බිඳ හෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර එනම් 1998 වසරේ දී ඉන්දියාවේ P. කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්ත්පර 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன