4 ஊடகங்கள்
අධික වේගයෙන් ගිය ලොරියක හැපී දෙදෙනෙකු මිය යයි..
ඩයගමසිට කොළඹ දක්ව ධාවනට වූ ලංගම බස් රථයක මගීන් දෙදෙනෙකු ගැටී ලොරි රථයක ගැටීමෙන් එක්අයෙකු එම ස්ථානයෙම ජීවිතක්ෂයට පත් වී තවත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශීයරෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම තුවාලකරුගේ තත්වය බරපතල නිසා දික්ඔය මූලික රෝහලවෙත ඇතුලත් කිරිමෙන් පසු එම මගියාද මිය ගොස් ඇත.මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේදිඹුල පතන මංසන්ධියේදීය.ඩයගමසිට කොළඹ දක්ව ධාවනය වූ බස් ර
