පසුගිය දින 25 තුළ සංචාරකයින් 223,645ක් දිවයිනට
වසරේ ගතවූ දින 25 තුළ සංචාරකයින් 223,645 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. ඒ අනුව, එම කාලසීමාව තුළ වැඩිම සංච
වසරේ ගතවූ දින 25 තුළ සංචාරකයින් 223,645 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. ඒ අනුව, එම කාලසීමාව තුළ වැඩිම සංච
ඒ අනුව, එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පසුගිය 15 වැනිදා මෙරටට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 10,483ක්. එසේම, ගත වූ දින 25 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 41,603ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ. ඊට අමතරව, රුසියාවෙන් සංචාරකයින් 22,876 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 23,329 දෙනෙකු සහ ජර්මනියෙන් 14,431 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு