බෝධියවත්තේ අවිශ්කගේ මත් ජාලය කොටු - ලක්ෂ 56ක හෙරොයින් සමග 6ක් අත්අඩංගුවට
පොල්ගස්ඕවිට, හල්පිට ප්රදේශයේ කුලී නිවසක රැඳී සිටිමින් හෙරොයින් මත්ද්රව්ය ජාවාරමේ හා පැකට් කිරීමේ නිරත වූ සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු රුපියල් ලක්ෂ 56කට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන
