මහින්දානන්ද අලුත්ගමගේට අයත් ගොඩනැගිල්ලක් යළි රජයට පවරා ගන්න ඇමති ප්‍රසන්න දැනුම් දෙයි
නාවලපිටිය, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් ඊයේ (31) පැවැත් වුණා. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු සාකච්ඡා...
