2 ஊடகங்கள்
‘‘අසාධාරණ ලෙස භාණ්ඩ ගෙනා සමාගම් බදු ගෙවන්න පටන් අරන්‘‘
ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21 හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග
