2 ஊடகங்கள்
රට යළි ගොඩනඟන අරමුදලට බණ්ඩාරනායක පදනමෙන් මිලියන 250ක්
දිවයිනට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට 'බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම' විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබෙනවා. මෙම මුදල එම පදනමේ සභාපති, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ඊයේ (09) පිළිගන්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දීයි. මෙම අවසථාවට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් [...]
