''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
රටේ අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක් පවතින බව අද (22) හෙළි වුණා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධ 618න් 585ක තොගයක් පවතින
රටේ අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක් පවතින බව අද (22) හෙළි වුණා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ අත්‍යවශ්‍ය ඖෂධ 618න් 585ක තොගයක් පවතින
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (22) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි. එමෙන්ම ජීවිතාරක්ෂක ඖෂධ 13ක්ම දැනට පවතින බවත් ඒ අනුව ජීවිතාරක්ෂක ඖෂධ සියයට සියයක් පවතින බවත් අමාත්‍යවරයා පවසා සිටියා. එමෙන්ම රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය යැයි සැලකෙන ඖෂධ 886ක ප්‍රමුඛතා ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன