2 ஊடகங்கள்
කිතුණු ජනතාව භක්තියෙන් සමරන පාස්කු ඉරුදින අදයි
ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු දිනය අදට (05) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමිනුයි මෙම උත්සවය සමරනු ලබන්නේ. සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා. ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය [...]
