සලේ අඛණ්ඩව මාරාන්තික උපවාසයේ.. අතහරින්න කොන්දේසි දෙකක්..
පාස්කු ඉරිදාත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධවිමර්ශන සඳහා අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙනසිටි විශ්‍රාමික මේජර් ජනරාල්සුරේෂ් සලේ මහතාව දැඩි ආරක්ෂකරැකවල් මධ්‍යයේ කොළඹ ජාතිකරෝහලට ඇතුළත් කර තිබේ.රඳවාතබා ගැනීමේ නියෝග මත පසුවනතමන්ට CIDයතුළදී වධහිංසා පමුණුවන බවටඔහු චෝදනා කර තිබූ අතර,ඊට එරෙහිවඔහු ආහාර වර්ජනයක නිරත විය.පසුගියසිකුරාදා දින සිට දියර වර්ගපවා ගැනීමෙන් වැළකී ඔහු ආරම්භකළ මෙම දැඩි ආහාර වර්ජනයහේතු
