මැදපෙරදිගින් ඇණැවුම් කල පොහොර මෙට්‍රික් ටොන් 37,000ක් ෂුවර් නෑ..
රටේත්, ජනතාවගේත් ආහාර සුරක්ෂිතතාව රජය ඉහළම වැදගත්කමක් ලබා දී ඇති ප්‍රමුඛතාවක් බවත්, ඒ අනුව, මෙවර යල කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයිය හැකි අන්දමින්, වෙළෙඳපොළ තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවත්වාගෙන යාමට කෘෂිකර්ම අමාත්‍යාංශය සහ පෞද්ගලික සමාගම් ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් දෙනු ලැබුයේ කෘෂිකර්ම අ
