2 ஊடகங்கள்
සංජීව ඝාතනයට ගිනි අවිය සැපයූ 'ගම්පහ ඔස්මන්' අත්අඩංගුවට
අධිකරණ ශාලාවක පූජනීයත්වය කෙලෙසමින් එල්ල වූ ඒ සාහසික වෙඩි ප්‍රහාරයේ දෝංකාරය තවමත් මෙරට පාතාලය පුරා රැව්දෙමින් තිබේ. ඒ, මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළ 'ගණේමුල්ල සංජීව' ඝාතනයට සෘජුවම ආධාර අනුබල දුන් බව කියන ප්‍රබල සැකකරුවෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින්