2 ஊடகங்கள்
සම්පත් බැංකුවටත් හැකරුන් පැනලා.. දන්න කියන හැකරුන්..
සම්පත් බැංකුවේ මහනුවර, දළදා වීදියේ පිහිටි ශාඛාව සහ එහි සේවය කරන නිලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. සමාජ මාධ්‍ය වාර්තා පවසන පරිදි සම්පත් බැංකුවේ කිසිදු නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති බව බැංකුව තහවුරු කරයි. එක් ගනුදෙනුකරුවෙකු විසින් ලබාගත් රුපියල් මිලියන 51 ක ආසන්න ණය පහසුකමක් සම්බන්ධයෙ
