විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය 2026 ඇරඹේ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන 10 වන විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එංගලන්තය සහ වේල්ස් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් ජූනි 12 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මෙවර තරගාවලිය කණ්ඩායම් 12කගේ සහභාගිත්වයෙන් පැවැත