2 ஊடகங்கள்
අපි භාණ්ඩාගාරය පිරෙවුවා.. ඒ සල්ලිවලින් කාපට් පාරවල් හදලා මෙට්‍රො බස් දානවා.. - ටී.බී.සරත්
ඉතිහාසයේ මෙතෙක් පැවති සෑම රජයක්ම විදේශ රටවලින් ණය ලබාගෙන අධිවේගී මාර්ග සහ සංවර්ධන කටයුතු සිදු කළ ද, ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනතාව උපයන ධනයෙන්ම රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන යුගයක් නිර්මාණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. ජනහම
