"දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ - එජාපය එකතුවෙලා හමාරයි" - විපක්ෂ නායක සජිත්
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්වී අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්වී අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද
ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය විසින් "පච මදිවට හොරු" යන තේමාව යටතේ සංවිධානය කළ කොළඹ, මාලිගාවත්ත පී. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමගි ජන බලවේග මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින්, පක්ෂ දෙක එක්ව වැඩකිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස කළ යෝජනාවට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයට තමන් ස්තූතිවන්ත වන බවයි.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு