2 ஊடகங்கள்
උප්පැන්න ලියාපදිංචි කිරීමට රුපියල් 500ක අල්ලස් ගත් රෙජිස්ට්‍රාර්වරියක් මාට්ටු
උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක් අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා. මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීම සඳහා සැකකාරිය විසින් ඉහත අල්ලස් මුදල ලබා [...]
