ඒ පසුගිය මාර්තු 03 වනදා සිට අප්‍රේල් 02 දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදීයි.පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, වැටලීම්වලදී ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක් සහ භූමිතෙල් ලීටර 2706ක් අදාල සැකකරුවන් රැස්කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබා ගෙන සිටින පුද්ගලයින් සොයා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.
ඒ පසුගිය මාර්තු 03 වනදා සිට අප්‍රේල් 02 දක්වා කාලය තුළ සිදු කළ වැටලීම්වලදීයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, වැටලීම්වලදී ඩීසල් ලීටර 47,006ක්, පෙට්‍රල් ලීටර 2668ක් සහ භූමිතෙල් ලීටර 2706ක් අදාල සැකකරුවන් රැස්කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇති බවයි. බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති අවස්ථාවක නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබා ගෙන සිටින පුද්ගලයින් සොයා පොලිස්පතිවරයාගේ උපදෙස් මත අඛණ්ඩව වැටලීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේ ය.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
திறவுச்சொற்கள்- වැටලීම්වලදී2
- අත්අඩංගුවට2
- ඉන්ධන2
- සැකකරුවන්
- රැස්කර
- රැස්කළ
- විරෝධී
- මාසයක
- ගතවූ
- නීති
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு