මරදන්කඩවල අනතුරින් සරසවි සිසුවා හා මව ජීවිතක්ෂයට
අනුරාධපුර, මරදන්කඩවල පොලිස් බලප්‍රදේශයට අයත් මරදන්කඩවල නගරයේදී ඊයේ (09) උදෑසන 10.35ට පමණ සිදුවූ දරුණු රිය අනතුරකින් මව හා පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලීසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, තිරප්
