2005 වසරේ සිට උතුම් දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය අද (10) විවෘත කෙරුණා. ඒ, කොළඹ කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දීයි. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, නැඳුන්ගමුවේ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය සහ නැඳුන්ගමුවේ රාජා භාරව සිටි විල්සන් කොඩිතුවක්කු [...]
2005 වසරේ සිට උතුම් දළඳා වහන්සේ වැඩමකරවූ නැඳුන්ගමුවේ රාජාගේ ප්‍රතිනිර්මාණය අද (10) විවෘත කෙරුණා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල, නැඳුන්ගමුවේ රාජාගේ හිමිකාරිත්වය දැරූ වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය සහ නැඳුන්ගමුවේ රාජා භාරව සිටි විල්සන් කොඩිතුවක්කු (කළු මාමා) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභගීව සිටියා.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- උතුම් දළඳා වහන්සේ
- ෂ ධර්මවිජය
- ආචාර්ය
- හැරී
திறவுச்சொற்கள்- රාජා2
- කොතුකාගාරයේදීයි
- වෛද්‍යාචාර්ය
- නැදුන්ගමුවේ
- නැඳුන්ගමුවේ
- ප්‍රදර්ශනයට
- අවස්ථාව
- මහජනතවට
- සද්ධන්ත
- ජීවමාන
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு