4 ஊடகங்கள்
මහවැලි ගගේ වතුර උතුර සහ වයඹට ගෙනියන ව්‍යාපෘතියට ආසියානු බැංකුව ඩොලර් මි.200ක් අනුමත කරයි
මහවැලි ගගේ අතිරික්ත ජලය උතුරට සහ වයඹට ගෙන යාම අරමුණ කරගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතියෙන් උතුරු මැද...
