2 ஊடகங்கள்
විශ්ව රූ රැජින දිවයිනට
ශ්රී ලංකාවේ පැවැත්වෙන , 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය ( Missis Universe Sri Lanka - 2026 ) විනිශ්චය කිරීම සදහා , 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇමෙරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා ( Meranie Pabular Gadiana ) මහත්මි
