25% කින් ඉහළ ගිය රාජ්‍ය ආදායම (VIDEO)
මෙරට මුල් මාස හයක කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,325 ඉක්මවා තිබෙනවා. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේයි මේ බව සඳහන් වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

මෙරට මුල් මාස හයක කාලය තුළ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2,325 ඉක්මවා තිබෙනවා. වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේයි මේ බව සඳහන් වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

එමෙන්ම මෙම රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු ආදායම මූලික දායකත්වය ලබා දී ඇති අතර ඒ අනුව 2025 වසරේ පළමු භාගය තුළ බදු අදායම 2024 වසරේ වූ රුපියල් බිලියන 1,709.3ට සාපේක්ෂව රුපියල් බිලියන 2,151.1 දක්වා එනම් 25.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්ව තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு