ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කළ NIE ලොක්කා මිලියන තුනක වන්දි ගෙවීම පැහැර හැරලා
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය ලබා දී ඇත්තේ, මීට පෙර ඔහුට එරෙහිව ලබා දී තිබූ ශ්‍රේෂ