2 ஊடகங்கள்
නුගේගොඩට 20,000ක් අවොත් මාසයක් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නෑ - චාමර සම්පත් කියයි
නුගේගොඩ පැවැත්වීමට නියමිත දේශපාලන රැළිය සඳහා ජනතාව විසි දහසක් (20,000) සහභාගී කරවීමට හැකි වුවහොත්, තමන් මසක කාලයක් යනතුරු පාර්ලිමේන්තුවේදී කතා නොකර සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා...
