5 ஊடகங்கள்
සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප‍්‍රහාර සාක්‍ෂි මතයි..- පොලිසිය
පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ සාක්ෂි පදනම් කරගනිමින්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පොලිස් භාරයට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ ප්‍රතිපාදනවලට අනුව සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ.පොලිස් මාධ්‍ය කො
