2 ஊடகங்கள்
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම හෙට සිට ඔන්ලයින් ක්‍රමයට - නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය විවෘත වෙයි
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හඳුන්වාදීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (31) සිදු කළා. ඒ, අනුව එම නව මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය එළිදැක්වීම සිදු කෙරුනේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදීයි. හෙට (01) සිට ආරම්භ වන මෙම ක්‍රමවේදය හරහා මින් ඉදිරියට වත්කම් [...]
