විශ්ව විද්‍යාල ප්‍රශ්න ගැන අගමැතිනිය එක්ක කළ සාකච්චා අසාර්ථකයි – විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි
විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු රාශියක් සම්බන්ධයෙන් ඊයේ සවස ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී විශේෂ සාකච්චාවක් පැවැත්විය. මේ සාකච්චාවට අධ්‍යාපන අමාත්‍යධූරය දරණ අග්‍රාමාත්‍ය, හරිනි අමරසූරිය හා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) එක් විය. "
