දයාසිරි - චාමර ගැටුම දරුණු වෙයි - සැරට අමතා රට පුරා ලිපි යවයි
හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් රට පුරා සිටින ශ‍්‍රීලනිප පාක්‍ෂිකයන් අමතමින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වෙත, ...
