3 ஊடகங்கள்
ජල්තරදී කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි තොර කළ අවාසනාවන්ත අනතුර
හංවැල්ල - හෝමාගම අංක 293 බස් මාර්ගයේ ජලතර නිවාස සංකීර්ණය ආසන්නයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඛේදනීය ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇ
