2 ஊடகங்கள்
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු 29දා යළි ආරම්භ කෙරේ
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක අධ්‍යයන කටයුතු ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරීමට නියමිත බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළේය. ගංවතුරට හසු වී අධ