2 ஊடகங்கள்
පවුල් සඳහා පිටුපස ආසනයේ මැදට අමතර සීට් බෙල්ට් සවි කිරීමට අවසර - නව නීතිය පැහැදිලි කරමින් ප්‍රවාහන ඇමති බිමල් කියයි
අලුතින් බලාත්මක කරන ලද සීට් බෙල්ට් නීතිය යටතේ, පස්දෙනෙකුගෙන් යුත් පවුලක් වාහනයකින් ගමන් කරන විට, දරුවෙකු වාහනයේ රැගෙන යාම සඳහා පිටුපස ආසනයේ මැදට අමතර සීට් බෙල්ට් එකක් සවි කිරීමට අවසර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැහැ
