2 ஊடகங்கள்
“ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයට සංවර්ධන ව්‍යාපෘති 938ක්
දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "ප්‍රජා ශක්ති" ජාතික වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 1,134.76ක ප්‍රතිපාදන මත සංවර්ධන ව්‍යාපෘති 938ක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය.
