වාහන, ඉන්ධන අවභාවිත චෝදනා අමු බොරු.. සියළු වාර්තා පාර්ලිමේන්තුවේ.. - හිටපු කතානායක
පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගත දත්ත, ඇතැම් පිරිස් විසින් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි. විශේෂ මාධ්ය නිවේදනයක්
