3 ஊடகங்கள்பிரபலமானவை ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය.පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ [...]
එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්රියාත්මක වන (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත ඉවත් කර නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණුයි.
Dasatha Lanka News இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- නජිත් ඉන්දිකගේ3
- සෙල්ලතම්බි තිලකනාදන්
- ධර්මප්රිය විජේසිංහ
- ජී.ඩී. සූරියබණ්ඩාර
- චන්දන සූරියආරච්චි
- අජිත් පී. පෙරේරා
- තුෂාරි ජයසිංහ
நிறுவனங்கள்- Parliament of Sri Lanka2
- තුරන් කිරීමේ ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු
- ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු
- ආංශික අධීක්ෂණ කාරක සභාවේ
- නීතිපති දෙපාර්තමේන්තුවේ
- ජලභීතිකා
திறவுச்சொற்கள்- කෙටුම්පතට3
- අනුමැතිය3
- පනත්3
- ලියාපදිංචි2
- සුනඛයන්2
- කෙටුම්පතේ
- එකඟතාවට
- යටත්වයි
- රෝගය
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
3 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு