2 ஊடகங்கள்
මංගල උත්සව පුද්ගලික සාද වලදී ගී ගැයීමට හිමිකරුවන්ට මුදල් ගෙවිය යුතු නැත - ඇමති විජිත
මංගල උත්සව, හෝටල් සහ වෙනත් සාමාන්‍ය උත්සව අවස්ථාවලදී ගීත ගායනා කිරීමේදී ගීත රචකයන්ට මෙන්ම සංගීත නිර්මාණකරුවන්ට යම් මුදලක් ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.