2 ஊடகங்கள்
තානාපතිවරුන්,කොමසාරිස්වරුන්ගේ පත්වීම් සඳහා අනුමැතිය (VIDEO)
තානාපතිවරුන් මහ කොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයින් දස දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. අදාළ නම් සහ තනතුරු යෝජනා කර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
