2 ஊடகங்கள்
අකුරේගොඩ ද්විත්ව ඝතනයට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු අටක් අත්අඩංගුවේ
තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ දී පසුගිය 13 වනදා කාර් රථයක් තුළ සිටි නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට කාර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරනවා. පෙරේදා (24) රාත්‍රියේ මොණරාගල පොලිස් වසමේ නක්කල ප්‍රදේශයේ පාළු නිවසක රැදී සිටි [...]
