ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයී.මේ අතර ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම් ලබාදීම ද අද සිදු කෙරේ..ඒ අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලවයි.ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක බව පොලිස්සිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු වුට්ලර් පැවසුවේ, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශවලින් සමන්විත කණ්ඩායමක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.එමෙන්ම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමිව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.
මේ අතර ජාතික රණවිරු සැමරුම් දිනට සමගාමීව රණවිරුවන් 5,289කට නිල උසස්වීම් ලබාදීම ද අද සිදු කෙරේ.. ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක බව පොලිස්සිය පවසයි. එමෙන්ම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවයට සමගාමිව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- ජාතික රණවිරු2
- ජාතික රණවිරු සැමරුම්
- ත්‍රිවිධ හමුදාව
திறவுச்சொற்கள்- උසස්වීම්2
- ක්‍රියාපටිපාටීන්ට
- හමුදාපතිවරුන්ගේ
- ප්‍රධානත්වයෙන්
- විජයග්‍රාහී
- සාමාජිකයින්
- අභියසදීයී
- රණවිරුවන්
- උදාකරලීම
- පිරිසකට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு