2 ஊடகங்கள்
අයිරිස් ඩෙනා නෞකාවට සිදුකළ දේට නිසි ප්‍රතිචාර ලැබේවි - ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩෙනා නෞකාවට ඉන්දියන් සාගරයේ දී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් "නිසි ප්‍රතිචාරයක් ලබා දෙන" බව ඉරාන හමුදාපති අමීර් හතාමි අනතුරු අඟවා තිබෙනවා. යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළාදකින බවයි [...]
