2 ஊடகங்கள்
කැබිනට් ඇමති කෙනෙක්ගෙ දියණියක් UK ඉගෙන ගන්නේ දෙමළ ඩයස්පෝරා නිවසක නැවතිලා - චාමර
එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක මේ වන විට දෙමළ ඩයස්පෝරා සාමාජිකයෙකුට අයත් නිවසක පදිංචිව සිටින බවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් සිදු කළේ