ලංකා ත්‍රිපෝෂ සමාගමෙන් ලාභාංශ මිලියන 100 ක් මහා භාණ්ඩාගාරයට
ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ලාභාංශ ලෙස රුපියල් මිලියන 100ක මුදලක් අද (10) මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබේ.

පසුගිය රජය සමයේ විකිණීමට සූදානම් කර ඇතැයි වාර්තා වූ ලංකා ත්‍රිපෝෂ සමාගම (Lanka Thriposha Ltd.) රජයට අති විශාල ලාභාංශ මුදලක් පිරිනමමින් අද (දෙසැම්බර් 10) දින ඉතිහාසගත පියවරක් තැබීය. ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් රුපියල් මිලියන 100ක් (ලක්ෂ 1,000ක්) වන ලාභාංශ මුදල අද දින මුදල් අමාත්‍යාංශයේදී මහා භාණ්ඩාගාරය වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு