2 ஊடகங்கள்
රියදුරු බලපත්‍ර අලුත්කර ගැනීමට සහන කාලයක්
අයහපත් කාලගුණය හේතුවෙන් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමට නොහැකි වූ රියදුරන් සඳහා සහන කාලයක් ලබාදීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, අනුව එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් 2025.11.25 දින සිට 2025.12.25 දින දක්වා කාලය තුළ කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර හිමියන් සඳහා එම බලපත්‍ර අලුත් කර ගැනීමට විශේෂ සහන කාලය ලබාදෙන බවයි [...]
