5 ஊடகங்கள்
ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතනවල ඩිජිටල් සංවර්තන ඒකක
රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටුවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
