2 ஊடகங்கள்
දරුවන් සමග කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය පියෙකු අතුරුදහන්
කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දිය නෑමට පැමිණි පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.
කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප.ව. 5.30ට පමණ දිය නෑමට පැමිණි පුද්ගලයකු අතුරුදහන් වී ඇති බව කළුතර දකුණ පොලිසිය ප්‍රකාශ කළේය.
කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ අද (3) ප. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, කටුකුරුන්ද ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව සඳහන්ය. ඔහු සිය දරුවන් සහ පවුලේ ඥාතීන් සමග දිය නාමින් සිටි අවස්ථාවේ, එකවර දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு