ප්‍රධාන ජලාශ හයක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ දෙකක් මේ වනවිට වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ජලාශවල ජල මට්ටම් පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ. ප්‍රධාන ජලාශ අතුර අඹේවෙල, කන්දේ ඇළ, යාන් ඔය, රාජංගනය, දැදුර
ජලාශවල ජල මට්ටම් පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ. ප්‍රධාන ජලාශ අතුර අඹේවෙල, කන්දේ ඇළ, යාන් ඔය, රාජංගනය, දැදුරු ඔය සහ වාන් ඇල මෙලෙස වාන් දමන බවයි සඳහන්. එම ජලාශයේ අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව සඳහන්.
ITN News இலிருந்து சுருக்கப்பட்டது
நிறுவனங்கள்- වාරිමාර්ග දෙපාර්තමේන්තුව2
இடங்கள்- දැදුර5
- දැදුරු ඔය ජලාශයේ2
- රාජංගනය ජලාශයේ2
- දෙනගම වැව2
- බෝමුරඇල්ල2
- කන්දේ ඇළ2
- කලා ඔයට2
- යාන් ඔය2
திறவுச்சொற்கள்- අටක්2
- දමයි2
- වාන්2
- ප්‍රමාණයේ
- මාධ්‍යම
- අඹේවෙල
- දෙකක්
- අතුර
- හයක්
- දමන
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு