2 ஊடகங்கள்
‘සුවසැරිය දැන් හමුදා පාලනයක්..’ සුවසැරිය සේවකයන් ජනාධිපති කාර්යාලය ඉදිරියේ විරෝධතා..
1990 සුවසැරිය ගිලන්රථ සේවයේ සේවකයින් පිරිසක් සිය සේවාව වහාම රජයට පවරා ගන්නා ලෙසත්, තමන් මුහුණ දෙන පරිපාලන ගැටලු විසඳන ලෙසත් ඉල්ලමින් අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවයක නිරත වූහ.වසර 10කට අධික කාලයක් පුරා මෙරට ජනතාවට ඉටුකළ විශිෂ්ට සේවයට නිසි ඇගයීමක් ලබාදෙමින්, තමන් රජයේ ස්ථිර සේවකයින් ලෙස බඳවා ගන්නා ලෙස ඔවුහු මෙහිදී බලකර සිටියහ.විරෝධතාවයට එක්වූ සේවකයෙකු සඳහන් කළේ 2016 වසරේ
